Wednesday, 3 April 2013

Devaraya (2012) ආත්මිය කතාවක්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අද දිනයේදි තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2012 වසරේ දෙසැම්බර් මස 7වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට Srikanth රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Meenakshi Dixit රංගනයෙන් දායක වේ. මිට අමතරව Vidisha / M.S. Narayana / Ranganath / Balaiah / Jayaprakash Reddy / Sivaji Raja  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් සහා විකට චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති අතර ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Devaraya (2012)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.