Tuesday, 2 April 2013

Nankam Pirai 3D (2013) ඩ්‍රැකියුලා

ආයුබෝවන් යාළුවනි............ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු 1වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේම චිත්‍රපටිය සදහා Sudheer Sukumaran / Monal Gajjar/ Shraddha Das / Prabhu / Aryan,Priyan / Nambiar / Nassar/ වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලැබි ඇත. මනංකල්පිත / හොල්මන් / ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා     ලකුණු 10/5.6 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි දැන්ම. ජය ශ්‍රී.......................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Nankam Pirai 3D (2013)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.