Wednesday, 3 April 2013

Mahabharat Aur Barbareek (2013) මහා භාරත්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අද දිනයේදි ඔයාලාට ලබා දෙන 3වෙනි චිත්‍රපටියත් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි 1වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතයන් සදහා Gracy Singh/ Rupa Ganguly/ Puneet Issar/ Hema Malini/ Amit Rao/ Jeetendra / රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේම චිත්‍රපටිය සදහා ලැබි ඇත. නට්‍යමය  සහා සටන් චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි කියලා මම හිතනවා. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Mahabharat Aur Barbareek (2013)   Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.