Sunday, 24 March 2013

Koi Mil Gaya (2003) කෙනේකු මුණ ගැසුනා

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඔක්කොම එකම තැනින් අඩවියේ පල කරන ලෙස පසුගිය දිනක ෆෙස් බුක් මිතුරකු විසින් ඉල්ලිමක් කලා. ඒ නිසා මම ඒ ඉල්ලිම ඉටුකරන්න මේ චිත්‍රපටිය ලබා දෙන්න තිරනය කලා. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ කලේ 2003 වසරේ අගෝස්තු මස 8වන දිනයි. මේහි ප්‍රධාන චරිතයට ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Hrithik Roshan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Preity Zinta රංගනයෙන් දායක වේ. ආදර /නට්‍යමය සහා මනංකල්පිත ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලබා ගෙන ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි. එහේනම් දැන්ම මේ චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Koi Mill Gaya (2003) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.