Sunday, 24 March 2013

G-Force (2009) සුපිරි බලකාය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අද දිනයේ  තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට ගෙනාවා. මේ චිත්‍රපටිය ඔයාලාට  ලබා දෙන්න ගොඩාක් කාලයකට කලින් හිතුනත්  එක මග හැරුනා. මේම චිත්‍රපටිය 2009 වසරේ ජුලි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයන් ලෙස සිටින්නේ ලේනුන් කියලා තමා මම මුලින්ම හිතුවේ මේ චිත්‍රපටිය බලද්දි. නමුත් මේ ඇත්තටම සිටින්නේ මියො වර්ගයක්. මිට අමතරව Bill Nighy / Will Arnett / Zach Galifianakis / Kelli Garner වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් / විර වික්‍රම සහා විකට ගනයට අයත් චිත්‍රපටියක් වන මේම චිත්‍රපටිය සදහා IMDB  වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි. විශේෂයෙන් පුංචි නංගිලා මල්ලිලාටනම් මේ චිත්‍රපටිය ගොඩාක් හොද චිත්‍රපටියක් වේවි. ඓහේනම් දැන්ම බාගෙන බලන්න යාළුවනි මේ අපුරු චිත්‍රපටිය ඔයාලා හැමොම. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB HD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
G-Force (2009) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.