Sunday, 24 March 2013

FIRE WITH FIRE (2012) වෙඩි මත වෙඩි

ආයුබෝවන් යාළුවනි........ඔන්න අද දිනයේදි තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2012 වසරේ අගෝස්තු 31වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන නලුවන් ලෙස Josh Duhamel  සහා Bruce Willis රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Rosario Dawson රංගනයෙන් දායක වේ. මිට අමතරව Vincent D'Onofrio / 50 Cent / Julian McMahon / Vinnie Jones / Arie Verveen වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / මිනිමැරුම් සහා නට්‍යමය ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උස්ස රසවින්දනයක්  ගෙන දේවි. එහෙනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 340MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.4GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.15GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
FIRE WITH FIRE (2012)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.