Monday, 25 March 2013

KG-Karate Girl (2011) සුපිරි සටන් කාරිය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අද දිනයේදි තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට. මේ චිත්‍රපටිය 2011 වසරේ පෙබරවාරි මස 5වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට Rina Takeda  රංගනයෙන් දායක වේ. මිට අමතරව Hina Tobimatsu / Tatsuya Naka / Kazutoshi Yokoyama / Richard Heselton / Kyôji Amano වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය  මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6ක් ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවකින් නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේනම් යාළුවො හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න ජය ශ්‍රී..........................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 580MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
KG-Karate Girl (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.