Saturday, 9 February 2013

Samar (2013) සොයා යන සත්‍ය

ආයුබෝවන් යාළුවනි......ඔන්න අද දිනයේ ඔයාලාට දෙන 3 වෙනි චිත්‍රපටිය ගෙනාවා. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි 13වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Vishal රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Trisha Krishnan රංගනයෙන් දායක වේ. මිට අමතරව දමිළ සිනමාවේ සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. ක්‍රියාදම සහා ත්‍රසජනක ගනයට අයත් චිත්‍රපටියක් වන මේය IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලබාගෙන තිබේනවා. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් සිනමා නිර්මානයක් ලෙස රසවිදිමට හැකිවේවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB 1CD ~ XVID torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB DVDRiP torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.14GB LOTUS - DVD5 - Untouched torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Samar (2013)     Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.