Sunday, 10 February 2013

Adhinayakudu (2012) අසාධාරනයට එරේහිව

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුනි 1වේනිදා  තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා Balakrishna රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Laxmi Rai රංගනයෙන් දායක වේ. මිට අමතරව Sukanya /Brahmanandam /  Pradeep Singh Rawat වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේය ක්‍රියාදාම චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.7 ලාබාගෙන ඇත. ඉතා අපුරු කතා තේමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසස්වාදයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි. ඓහේනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Adhinayakudu (2012)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.