Tuesday, 12 February 2013

Fox(2009) කපටියා

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2009 වසරේ සැප්තැම්බර් 4වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවන් වන Arjun Rampal සහා Sunny Deol රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස Udita Goswami සහා Sagarika Ghatge රංගනයෙන් දායක වේ. මිට අමතරව ඉන්දිය සිනමාවේ සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකතවය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා.මිණිමැරුම් / නට්‍යමය සහා අභිරහස් ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 5.1 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි කියලා මම හිතනවා.එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.ජය ශ්‍රී.....................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Fox(2009)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.