Saturday, 9 February 2013

Talaash (2012) සොයන්න

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අද දිනයේදි තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට අරගෙන ආවා. මේ චිත්‍රපටියේ ටොරන්ට් එකක් එනකම් ඔයාලා හැමොම ගොඩාක් දවස් බලන් හිටියා කියලා මම දන්නවා. ඔන්න හොද ටොරන්ට් එකක් නිකුත් වුනා. මෙම චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් මස 30 වේනි දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන නලු ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු Aamir Khan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළියන් ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළියන් වන Kareena Kapoor සහා Rani Mukerji රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේය මිණිමැරුම් / නට්‍යමය සහා අභිරස් ගනයට අයත් චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලබාගෙන ඇති චිත්‍රපටියක්. ඉතා අපුරු කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී.....................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 540MB DVDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVDRip torrent





බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Talaash (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.