Wednesday, 19 September 2012

The Liquidator 2011 අවසානය තෙක්

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත්  ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක් ඔයාලාට.  The Liquidator 2011. ඇක්ශන් මුවි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට Aitzhanov Berik රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Karlygash Mukhamedzhanova  සිය රංගන දායකත්වය ලබාදි ඇති අතර තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටියට ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. Arsen කියන්නේ පුද්ගලික ආරක්ශක බටයේක්. ඔහුගේ සහොදරයා යම් කිසි නාදුනන පුද්ගලයන් විසින් මරා දමනවා. මේ හෙතුවේන් දැඩි කනස්සල්ලට පත් වන  Arsen  ඔහුගේ රැකියාව කරන අවස්ථාවේදි යම් යම් ප්‍රශ්න ඇති කරගන්නවා.පසුව ඔහුගේ ප්‍රධානියා ඔහුට ටිකක් කල් විවේක ගන්න ලෙස දන්නවා සිටිනවා. අනතුරුව  Arsen  හට Zhanna නම් තැනැත්තියක ගෙන් දුරකථන ඇමතුමක් ලැබේනවා. ඇයව මුණ ගැසේන ලෙස දන්නා සිටිනවා යම් ස්ථානයකදි. පසුව Arsen ඇයව මුණ ගැසේනවා ඇය  ඔහුගේ සහොදරයා ඔහුට ලබාදිමට කියා තිබු යම් කිසි ලිපි කවරයක්  ඔහුට ලබාදෙනවා. එම ලිපි කවරය තුල පෙන් ඩ්‍රයිවරයක් සමග ලිපියක් තිබේනවා. ඔහු මේ පෙන් ඩ්‍රයිවරය තුල තිබේන්නේ මොනවාද යන්න සොයා බලනවා. එහි ඇත්තේ රටේ ජාතික ආරාක්ශාවට හානි කරන පුද්ගලයින් පිලිබද විස්තර රැසක් සහා ඔවුන්ගේ පිංතුර සහා විඩියො පට. මේම සියලු දේ හොදින් නැරබිමේන් අනතුරුව ඔහු Zhanna හට ඇමතුමක් ලබා දි ඇයව පුද්ගලිකව මුණ ගැසිමට අයශ්‍ය බව පවසන අතර ඇය ඒ සදහා යම් ස්ථානයක් කියා සිටිනවා. ඇය හමුවිමට ගිය අවස්ථාවේදි සිදුවන්නේ තවත් විශාල සිදුවිම් පෙලක ආරම්භයයි. ඒ කුමක්ද ??? Arsen  හට තම සහොදරයාගේ මිණි මරුවන් සොයාගත හැකි වේද ???  රටේ ආරක්ශාවට හානියක් වු පුද්ගලයින් සොයා ගැනිමට ඔහුට හැකිවේද ??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ඉංග්‍රිසි උපසිරස අන්තර් ගතයි

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.