Sunday, 23 September 2012

Elektra [2005] ඉලේක්ට්‍රා

ආයුබෝවන් යාළුවනි....... ටිකක් දවසකින් ඔයාලට මුවි එකක් දෙන්න බැරිවුනාට සමාවෙන්න ඔනේ. දෙන්න ලැස්ති කරන් හිටපු මුවි ඩවුන්ලොඩ් කරගන්න ටිකක් පරක්කු වුනා. හොදයි අදත් ඔන්න ගෙනාවා තවත් සුපිරි ඇක්ශන් චිත්‍රපටියක්. 2005 වසරේ තිරගතවුනු මේ චිත්‍රපටිය තමා Elektra.  මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස සුරුපි නිලි Jennifer Garner රංගන දායකත්වය ලබාදේන අතර  ප්‍රධාන නලු ලෙස Goran Visnjic  රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. Elektra  කියන්නේ විශේශ හැකියාවන් වලින් සමන්විත තරුණියක්. ඇය විශේශ සටන් කලාවක් හදාරා ඇති අතර අති දක්ශ තරුණියක්. ඇයට යම් යම් පුද්ගලයින් මරා දැමිමට පවරන පුද්ගලයෙක් සිටිනවා. ඇයගේ නවතම ඉලක්කය Mark Miller සහා ඇගේ දියනිය වන Abby Miller. Elektra  තම ඉලක්කය කරා ගියද ඇයට ඔවුන් දේදෙනා මරා දැමිමට හැකියාවක් ලැබේන්නේ නැ. ඇය සහා Abby Miller අතර යම් මිතුදමක් ඇති වෙලා තිබේනවා මේ වෙද්දි. ඒ හේතුව නිසා ඇයට Abby සහා ඇයගේ පියාව මරාදැමිමට තම සිත එකග කරගැනිමට නොහැකිවේනවා. මින් අනතුරුව  Elektra මොවුන් දේදෙනා කවුරුන්ද යන වග සොයා බැලිමට ඔවුන්ගේ නිවසට යනවා. නමුත් ඒ අවස්ථාවේදි ඔවුන් දේදෙනා මරා දැමිමට යම් කණ්ඩායමක් පැමින සැගවි සිටිනවා ඔවුන්ගේ නිවස අසල  Elektra සතුව ඇති ඉදිරියට සිදුවන දේ දැනගැනිමේ හැකියාව නිසා ඇය කලින්ම එය දකිනවා. පසුව ඇය ඔවුන් දේදෙනා එම පැමිණි සිටි පුද්ගලයින්ගෙන් ආරාක්ශාකරගන්නවා. මේතනින් පසුව සිදුවන දේ දැන ගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාළුවනි. එහෙනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.