Monday, 24 September 2012

American Ninja 1985 / American Ninja 1987 / American Ninja 1989 / American Ninja 1990 / American Ninja 1993 ඇමරිකන් නින්ජා 1/2/3/4/5

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපට පෙලක්ම ඔයාලාට. සටන් චිත්‍රපටි නරබන යාළුවන් මේ චිත්‍රපට පෙලට ගොඩාක් කැමති වේවි අනිවාරයෙන්ම. ඉතින් අද මම ඔයාලාට ගෙනාවේ සුපිරි සටන් චිත්‍රපටියක් වන American Ninja 1/2/3/4/5  කියන චිත්‍රපටි පෙල. නින්ජා වරුන්ගේ සුපිරි සටන් දස්කම් විස්කම් බලන්න පුලවනි ඔයාලාට  මේ චිත්‍රපටි පෙල නැරබුවොත්. මේහි පලමු සහා දෙවන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Michael Dudikoff  රංගනයෙන් දායක වෙන අතර උප ප්‍රධාන චරිතයක් ලෙස Steve James  රංගනයෙන් දායක වේ. පලමු චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Judie Aronson  රංගන දායකත්වය ලබා දෙයි. දෙවන චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Gary Conway  රංගනයෙන් දායක වේ.  තුන්වන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට David Bradley රංගනයෙන් දායක වන අතර  උප ප්‍රධාන චරිතය ලෙස Steve James  රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලිය ලෙස Michele B. Chan රංගන දායකත්වය ලබා දේ  හතරවන චිත්‍රපටියේ ප්‍රධාන චරිත සදහා  Michael Dudikoff  සහා David Bradley රංගනයෙන් දායක වේ. පස්වන චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ලෙස David Bradley සහා ළමා නලු Lee Reyes රංගනයෙන් දායක වේ මේහි ප්‍රධාන නිලය ලෙස Anne Dupont රංගන දායකත්වය ලබා දේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේ චිත්‍රපට පහට සිය රංගන දායකත්වය ලබාදි තිබෙනවා. ඉතින් යාළුවනි මේ චිත්‍රපටි පහේම කතාවන් ගැන කියන්න ගියොත් ලොකු කාලයක් යනවා  සුපිරි කතාවන් වලින් මේ චිත්‍රපටි පහම ඔපවත් වෙලා තියනවා  නින්ජා වරුන්ගේ අපුරු දස්කම් විස්කම් සටන් සමගින් එක නිසා අනිවාරයෙන්ම  ඔයාලා මේ චිත්‍රපටි පෙල නරබන්න. එහෙනම් දැන්ම බාගන්න පටන් ගන්න යාළුවනි. ජය ශ්‍රී...................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.