Tuesday, 18 September 2012

Smallville Season 3 සුපර් මැන් 3

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1/Smallville Season 2 මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට එවා බාගෙන බලලා ඉවර අයත් ඇති.එක නිසා දැන් Smallville Season 3 බලන්න කාලය හොදයි කියලා හිතෙනවා. කතාව බැලුවනම් මතකනේ Season 2 අවසානයේ clark  තමන් කුඩා කාලයේ වෙනත් ලොකයකින් පැමිනි යානය විනාස කරනවා. මේ අවස්ථාවේදි එයින් පිටවන විශාල ආලොකය නිසා clark ගේ මවත් පියත් ගමන් ගත් වාහනය අනතුරකට පත් වේනවා. මේ අනතුර නිසා clark  ගේ මවට ලැබේන්න සිටිය දරුවා මිය යනවා. මේ ඇතිවේච්ච ප්‍රශ්නය නිසා clark රතු උල්කාපාත සහිත මුදුව පැලදගෙන එම නගරයෙන් යන්න යනවා. සියල්ලම අමතක කර. මේ අතර Lex හටද විශාල අනතුරකට මුහුණ දෙන්න සිදුවේනවා. ඉතින් යාළුවනි මේතනින් එහාට සිදුවන දේ දැනගන්න ඔයාලාට  Season 3 නරබන්න වෙනවා. Season 1/Season 2   වල වගේම clark  හට විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා විවිධ හැකියාවන් තියන පුද්ගලයන් නිසා. ඔවුන්ගෙන් කරදරයට පත්වන අයට උදව්කරන්න ගිහින්. ඒ හැම දෙම බලන්න  ඔයාලාට Season 3 බලන්නම වෙනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 3 බලන්න. ජය ශ්‍රී...........





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (174mb) හො (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩි කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

Smallville Season 4 ලගදිම බලාපොරොත්තුවන්න.......

ටොරන්ට් එක මේතනින් ගන්න download 3.75GB torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.58GB torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.