Sunday, 26 August 2012

Casa.de.mi.Padre.2012 අවසානයේ සියල්ල හොදින් විසදේද

ආයුබෝවන් යාළුවනි........ ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ  මැයි මාසයේ තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්.  මේක කොමඩි චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා සුපිරි නලු Will Ferrell  රංගන දායකත්වය ලබාදෙන අතර  ප්‍රධාන නිලිය ලේස සුරුපි නිලි Genesis Rodriguez සිය රංගන දායකත්වය ලබාදේන අතර තවත් සුපිරි නලු නිලියන් පිරිසකගේ රංගන දායකත්වය මේම අපුරු චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා.  චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් ඔයාලාට. Armando  (Will Ferrell)  ටිකක් අමුතුම චරිතයක්. ඒ වගේම  විනොද කාමි චරිතයක්. ඔහුට මිතුරන් දෙදේනෙක් සිටිනවා. ඔවුන් හැම වැඩ කටයුත්තක්ම කරන්නේ එකතු වේලා. විනොදේන්. ඒ වගේම ඔහුගේ පියා  සමගත් සතුටින්  ජිවත් වෙනවා.  මේ අතර ඔවුන්ගේ  නිවසට පැමිනේනවා Armando  ගේ සහෝදරයා Raul ( Diego Luna ) සහා  Sonia  ( Genesis Rodriguez ) මේ දෙදේනා පැමිණිමේන් පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුත් වල අවුල් විම් සිදුවේනවා. මේ අතර Armando සහා Sonia අතර ඉතා හොද මිතුදමක් ඇති වෙනවා. ඉතින් මේතනින් එහාට සිදුවන දේ බලන්න  මේ චිත්‍රපටිය හැමොම බාගෙන බලන්න යාළුවනි. ඔවුන්ගේ විහිලු තහලුත් එක්ක චිත්‍රපටියේ ගොඩාක් ලස්සනට ගලාගෙන යනවා. මා විසින් ලබා දි ඇති ටොරනට් එක ස්පාඤ්ඤ භාෂාවේන් තමා තියෙන්නේ. එම නිසා මා ලබාදි ඇති ඉංග්‍රිසි උපසිරස ගොනුව බාගෙන චිත්‍රපටිය නරබන්න .  එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී............


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින්  ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

ඉංග්‍රීසි උපසිරස මේතනින් ගන්න download english subtital

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.