Monday, 27 August 2012

Man on a Ledge 2012 ඔහු මේ සිදු කරන්නේ කුමක්ද

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. 2012 වසරේ ජනවාරි මාසයේ තිරගතවිම් ඇරබුනු චිත්‍රපටියක් තමා මේක. Man on a Ledge 2012 . මේම චිත්‍රපටියේ  ප්‍රධාන චරිතය සදහා සුපිරි නලු Sam Worthington රංගනයේන් දායක වන අතර  ප්‍රධාන නිලිය ලෙස Mandy Gonzalez රංගන දායකත්වය ලබාදේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසකගේ දායකත්වය මේම චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ  කතාව ගැන අද මම ඔයාලාට වැඩි පුර දෙයක්නම් කියන්න යන්නේ  නැ යාළුවනි මොකද මේ චිත්‍රපටියේ ගත වේන හැම මොහොතක්ම සිත් තුලට යම් කුතුහලයක් එක්කරනවා. එක නිසා කතාව ගැන කිව්වොත් ඒක මම ඔයාලාට කරන ආසාධාරනයක් වේන්න පුලුවන්. මම බොහොම  පුංචි දෙයක් කියන්නම් Nick Cassidy (  Sam Worthington)  හොටලයකට පැමිනේනවා. ඔහු එහි කාමරයක නවාතැන් ගන්නවා. ඔහු කැම එහෙම කලා තමන් භාවිතා කල සියලු බඩු බාහිර හොදින් පිසදමා යම් ලිපියක් වැනි දෙයක් ලියා තබා  එම විශාල උසකින් යුත් හොටල් ගොඩනැගිල්ලේ ජනේලයකින් එලියට පැමිනේනවා.  ඔහු මේ සිදු කරන්නේ කුමක්ද??? චිත්‍රපටිය බාගෙන බලන්න  යාළුවනි  හැමොම.එතකොට  දැනගන්න පුලුවන් ඇත්තට ඔහු මොකද්ද මේ කරන්නේ කියලා. ජය ශ්‍රී........

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.