Saturday, 25 August 2012

underworld.awakening.2012 ඇය නැවතත් අවදි වේ

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක් ඔයාලාට. 2012 වසරේ  මුල් මාසයේදි තිරගතවිම් ආරම්භ කල සුපිරි ඇක්ශන් සහා හෝර් චිත්‍රපටියක් තමා මේ. underworld.awakening 2012 කියන්නේ. මේහි ප්‍රධාන චරිතය ලෙස සුරුපි නිලි Kate Beckinsale රංගන දායකත්වය ලබාදේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටියට රංගනයෙන් දායකවි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් මම ඔයාලාට. ලේ උරා බොන ඩ්‍රැකීයුලා වන් විනාස කිරිමේ මේහෙයුමක් ඇතිවෙනවා මේහිදි ඔවුන්ට එරේහිව  සටන් කරන අපුරු තරුණියක් සිටිනවා Selene ( Kate Beckinsale) නමින් ඇයත් ඩ්‍රැකීයුලා කෙනේක් ඇය සියල්ලන් සමග තනි සටනක නිරත වෙමින් ඔවුන්ගේන් බේරිමට උත්සහා දරනවා. මේ අතර ඇය සමග සිටින මයිකල් නැමති ඩ්‍රැකියුලා හට පොලිසිය වෙඩි තබනවා. ඇය ඔහු කරා පැමිණියද ඔහු වෙඩි වැදි මුහුදට ඇද වැටෙනවා.  Selene  ද ඔහු බේරා ගැනිමට වතුරට පනිනවා. ඇය ගැබුරට පිනමින් ඔහු අල්ලා ගත්තද පොලිස් බොම්බ ප්‍රහාරයක් ජලය තුලට එල්ල වෙනවා. මේ පිපිරිමේන් ඔවුන්  දේදෙනා දෙපැත්තට විසිවි  යනවා. ඉන් පසු නැවත ඇය වසර 12කින් පසුව අවදිවෙනවා. ඒ අවස්ථාවේදි ඇය සිටින්නේ විශාල විදුරු කුටියක් තුල .  මේතනින් එහාට කතාව බලන්න  ඔයාලාට ආරාධනා කරනවා යාළුවනි. ඇයට සිදුවි ඇත්තේ කුමක්ද.??? ඇය මේ සිටින්නේ කොහේද ??? මයිකල් හට සිදුවුයේ කුමක්ද ???  චිත්‍රපටිය ආරම්භයේ සිටම සුපිරි ඇක්ශන් සටන් රාශියකින් මේ චිත්‍රපටිය ඔපවත් වෙලා තියනවා.සියල්ල  දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී..........


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

ඉංග්‍රීසි උපසිරස මේතනින් ගන්න download english subtital




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.