Friday, 13 July 2012

John Carter[2012] ජොන් කාටර්

ආයුබොවන් යාලුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම චිත්‍රපටියක් 2012 වසරේ නිකුත් වුනු. John Carter  අපුරු කතාවක් ඇතුලත් චිත්‍රපටියක් යාලුවනි මේක. ප්‍රධාන චරිතයට සුපිරි නලුවකු වන Taylor Kitsch රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස සුරුපි නිලි  Lynn Collins රංගනයෙන් දායක වේ. චිත්‍රපටියේ කතාව ටිකක් අමුතුම එකක්. ජොන් කාටර් නම් පුද්ගලයාට සිදුවන්නාවු අමුතුම සිදුවිමක් නිසා  ඔහු සිටින ලොකයෙන් වෙනත් ග්‍රහා ලොකයකට යනවා.එම ලොකයේ අමුතුම ආකාරයේ මිනිසුන් පිරිසක් ඔහුට එහිදි මුණ ගැසේනවා. ඔවුන් ආයුධ සන්නද්ධ පිරිසක් වන අතර . ඔවුන්ට වෙනස් දියුනු තාක්ශනයක් බාවිතා කරන තවත් පිරිසක් මේ  ලොකයේ සිටිනවා. එම පිරිස අතර විශාල සටන් ආරාවුල් ඇති වි ඇති අතර එහි රජු තම දියනිය තවත් බලසම්පන්න පුද්ගලයේකුට විවහා කර දිමට සුදානම් වෙනවා .ඔවුන් අතර  තියන යුද්ධය නතර කිරිම  සදහා.මේ අතර ජොන් හටද අමුතුම බලයක් හිමි වි තියෙනවා  මේ ලොකේට එන විට. ඔහුට ඔනැම උසකට ස්ථානයකට  පැනිමේ හැකියාවක් තියනවා. ජොන් සහා ඔහුට මුණ ගැසුනු  අමුතු පිරිස සිටින ස්ථානයේදි  එම ලොකයේ සිටින අනිත් පුද්ගලයින්  දෙපිරිසක් අතර සටනක් ඇති වෙනවා ඔවුන් බාවිතා කරන යානාවල සිට උඩු ගුවනේ. මේ එක් යානාවක මා කලින් සදහාන් කල රජුගේ දියනිය සිටිනවා කෙසේ හො සටනේදි ඇය එම යානාවේන් බිමට ඇද වැටිමට යන අවස්ථාවේදි ජොන් විසින් ඔහුගේ බලය බාවිතා කර ඇයගේ දිවි ගලවා ගනි.මේතනින් පස්සේ සිදුවන්නේ අපුරුම සිදුවිම් රැසක්.මේ කතාව ටිකක් ඔයාලාට පැහැදිලි නැතිවෙන්න පුලවනි මම කියපු විදියත් එක්ක. චිත්‍රපටිය බලන්න යාලුවනි. කතාවේ තියන අපුරත්වය එතකොට ඔයාලාට තෙරේවි. එහෙමනම්  යාලුවනි හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී..............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.