Thursday, 12 July 2012

The One 2001 අන්තිම එක්කේනා

ආයුබොවන් යාලුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. The One  චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට  සුපිරි සටන් නලුවකු වන Jet Li විසින්  දායකත්වය ලබා දෙන අතර තවත් ප්‍රධාන චරිතයක් සදහා සුපිරි නලු Jason Statham ගේද දායකත්වය ලැබි ඇත. Jet Li කිව්වාම ඉතින් අනිවාරයෙන්ම ඔයාලා හැමොම දන්න දෙයක්නේ ඔහුගේ චිත්‍රපටියක සටන් වලින් කිසිම අඩුවක් නැ කියලා. ඉතින් අන්න ඒ වගේම සුපුරුදු සටන් ජවනිකා රැසකින් යුතු අපුරු චිත්‍රපටියක් තමා මේක. මේම චිත්‍රපටියේ Jet Li ත්‍රිත්ව චරිත නිරුපනයක් කරනවා.එම එක් චරිතයක් ඔහු වැනි අනිත් සියලු දෙනා මරා දමනවා.ඔහුගේ අවසාන ඉලක්කය ඔහුවැනි පොලිස් නිලදාරියකු වන Gabe Law නමුත්  ඔහු හා සමානම දක්ශතාවයක් Gabe Law  හටත් ඇති බැවින් ඔහුගේ මේහෙයුම අපහසු තත්වයකට පැමිනේනවා. මේම මිනිමරුවා   නිසා Gabe Law හට ප්‍රශ්න රාසියකට මුහුණ දෙන්න වෙනවා මොකද දෙදේනාගෙම මුණ එකම නිසා ඔවුන් වෙන් කර හදුනාගැනිමට කිසිවකුට හැකියාවක් නොමැත. ඉතින් යාලුවනි චිත්‍රපටිය බලලාම තමයි අවසානෙයේ කවුරු ජය ගනිද කියලා බලන්න වෙන්නෙ ඔයාලාට. එහෙමනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි හැමොම. ජය ශ්‍රී...............



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.