Saturday, 14 July 2012

Sniper 1(1993) Sniper 2 (2002) Sniper 3 (2004) ඔහුගේ ඉලක්කය හරියටම හරි

ආයුබොවන් යාලුවනි.....ඔන්න අදත් තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න. චිත්‍රපටියක් කිව්වාට චිත්‍රපටි 3නක්ම තියනවා. ස්නයිපර් ගෙම් එක මම ඔයාලාට දුන්නා මතකන පහුගිය දිනක. අද දෙන්නේ ස්නයිපර් චිත්‍රපටිය.ගෙම් එකෙයි චිත්‍රපටියේයි කිසිම සම්බන්දයක් නැ යාලුවනි හැබැයි. මේ චිත්‍රපටි 3නේම ප්‍රධාන චරිතයට පන පොවන්නේ සුපිරි නලු Tom Berenger  ඔහු විශේශ ස්නයිපර් වෙඩික් කරුවෙක්. ඔහුට ලැබෙන විශේශ මේහෙයුම් 3නක් මේම චිත්‍රපටි 3නේන් නරබන්න හැකියාව ලැබේනවා. මේ මේහේයුම් සදහා Thomas (Tom Berenger) හට තවත් සහයකයෙක් ලැබෙනවා. ඔවුන් දෙදෙනාට එම මේහෙයුම් වලදි විශාල අභියොග රැසකටත් මුහුණ දෙන්න සිදුවෙනවා.පලමු/දෙවන/තෙවන චිත්‍රපටි 3 නේදිම එවැනි අභියොග රාශියක් මැද තමා ඔවුන්ට එම මේහෙයුම් දියත් කරන්න සිදුවෙන්නේ.ඉතින් ඔවුන් එම අභියොග මැද තමන්ට ලැබි ඇති මේහෙයුම් සාර්ථක කරගන්න අකාරය බලන්න මේ චිත්‍රපටි ඔයාලාට බලන්නම වෙනවා යාලුවනි. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න එහේමනම්. ජය ශ්‍රී.............


ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.