Wednesday, 9 May 2012

ajit mutukumarana adarayaka kadulu අජිත් මුතුකුමාරණ

පොරොන්දුව ඉටුකරමින්...........

ආයුබොවන් යාලුවනි....... ඔයාලාට මතක ඇති ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය ආරම්භයේදි මම ඔයාලාට කිව්වා මේ බොලොග් අඩවියේන් ඉදිරියේදි චිත්‍රපටි/සොෆ්ට්වේයා/සිංදු/ආදි තවත් බොහො දේ ඔයාලාට ලබා දෙනවා කියලා ඉතින් අන්න ඒ පොරොන්දුව ඉටුකරමින් අද සිට ඔයාලාට ඔක්කොම එකම තැනින් බොලොග් අඩවියේන් සිංහල ගිත ඇල්බම් ලබාදිමට කටයුතු කරනවා මම. මේ එහි පලමු පියවරයි ඉදිරියේදි තවත් ගිත ඇල්බම් රාශියක් ඔයාලාට ලබාදිමට මම කටයුතු කරනවා........ඒහේමනම් මේ ගිත ඇල්බම් ඩවුන්ලොඩ්  කරගෙන රස විදින්න හැමොටම ආරාධනා කරනවා.........ජය ශ්‍රී...........




  1. ආදරයක කදුලු             
  2. සිත තාම හඩනවා        
  3. එපා රිදවන්න               
  4. කදුලක් කලේ ඇයි        
  5. මුලු සංසාරේම                
  6. මගේ නංගිගේ
  7. සපුමල් සුවද වගේ
  8. සදට හාදුවක්
  9. සිත දන් දුන්නේ
  10. සුවද විදින්නදො
  11. සමාව දෙනු මැන
  12. හරි ලස්සන 
  13. මම තරහා නැ
  14. කවිය මගේ ගීය වුනේ
  15. කදුලු රැක ගන්නම්


ඇල්බමය මේතනින් බාගන්න

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.