Wednesday, 9 May 2012

WinRAR 3.90


WinRAR 3.90 

ආයුබොවන් යාලුවනි.........ඔන්න ඔයාලාට තවත් බොහොසේයින් වැදගත් වන සොෆ්ට්වේයා එකක් අරගෙන අවා. winrar මේ සොෆ්ට් වේයා එක අපට ගොඩාක් භාවිතා වේන්නේ අන්තර්ජාලය තුලින් ඩවුන්ලොඩ්කරගන්නා zip ෆයිල් එකක් විවෘත කිරිමටයි.ඔයාලා යම් ලිපි ගොනුවක්/ගෙම්ස්/මුවි/පිංතුර වැනි දෙයක් අන්තර්ජාලයේන් ඩවුන්ලොඩ්කලොත් එම ගොනුව මම ඉදිරිපත් කර ඇති රුපයක අකාරයට දිස් වුවොත් එය winrar ෆයිල් එකකි.......

මේ තුල ඇති ලිපි ගොනුව හො මොනයම් දේයක් හො බාවිතාකිරිමට නම් අප එය extract  කරගත යුතුයි. ඒය සිදුකරන්නේ ඔබට ලැබි ඇති winrar ගොනුව මත right click කර පහත රුපය පරිදි ලැබේන මේනුව තුල ඇති extract here/ extract file යන විදාන 2කින් එකක් මත click කරන්න. එවිට ඔබේ ලිපි ගොනුව එම ස්ථානයේම වේනම ලිපි ගොනුවක් අකාරයට සේව් වේ. එම සේව් වු ලිපිගොනුව ඔබට භාවිතා කල හැක. එහේමනම් යාලුවනි සොෆ්ට්වේයා එක ඔයාලාට වැදගත්වේයි කියලා මම හිතනවා. ජය ශ්‍රී...........




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.