Tuesday, 8 May 2012

Download Accelerator Plus 9.7.0.7 වේගයේන් ඩවුන් ලොඩ් කරන්න




ආයුබොවන් යාලුවනි........ඔන්න අරගෙන ආවා තවත් ඔයාලාට බොහොම වැදගත්වන සොෆ්ට්වේයා එකක්. dowaload accelerator plus ඩවුන්ලොඩින් සදහාම නිපදවු සොෆ්ට්වේයා එකක් තමා මේක. ඉතා පහසුවේන් බාවිතාකිරිමට හැකි අතර ඔබට ඉතා වේගයේන් ඔනැම දෙයක් ඩවුන්ලොඩ් කරගැනිමට පුලුවන්. ඒ වගේම යු ටියුබ් එකේ විඩියො ඩවුන්ලොඩ් කිරිමට විසේස පහසුකම් ඇති සොෆ්ට්වේයා එකක් තමා මේ. ඔබ යම් ගොනුවක් ඩවුන්ලොඩ් කරන අතර තුර එය යම් හේයකින් එය අතර මග නතර වුවොත් නැවත නතරවුනු ස්ථානයේ සිට ඩවුන්ලොඩ් කිරිම ආරාම්භ කල හැක. එවැනි පහසුමක් රැසකින් සමන්විත මේ සොෆ්ට්වේයා එක දැන්ම බාගෙන බලන්න යාලුවනි.......
 යු ටියුබ් විඩියො ඩවුන්ලොඩ් කිරිමේදි ඔබට අවශ්‍ය විඩියො එක පේලේ කිරිමේන් අනතුරැව පහත රැප සටහන් වල පරිදි ඔබ බාවිතාකරන වේබ් බ්‍රවුසර් එක අනුව කොල පටින් ඇති ඉතල ලකුණ කිලික් කරන්න එවිට ලැබේන මේනුව තුලින් විඩියොව සේව් විමට ස්ථානයක් ලබාදි  විඩියොව ඩවුන් ලොඩ් කරගන්න. සොෆ්ට්වේයා එක ඩවුන් ලොඩ් කිරිමේදි ලැබේන නව වේබ් පිටුවේ EXTERNAL MIRROR 1 යන ස්ථානය කිලික් කරන්න එවිට ඩවුන්ලොඩ් විම අරම්බවේ.  ඒහේමනම් හැමොටම ජය ශ්‍රී..........

ගුගල් ක්‍රොම් වලදි යු ටියුබ් විඩියො ඩවුන් ලොඩ් කිරිමට විඩියොව පේලේ කර කොල පාට ඉතලය කිලික් කර ලැබේන මේනුව තුල සේව් විමට ස්ථානයක් ලබා දි ඩවුන්ලොඩ් කිරිම ආරම්බකරන්න.......




ඉන්ටනේට් එක්ස්ෆොලර් හා ෆයර් ෆොක්ස් වලදි පහත රැපයේ ඇති අකාරයට කොල පාටින් ඇති ස්ථානය කිලික් කර ලැබේන මේනුවේන් සේව් කිරිමට ස්ථානයක් ලබා දි ඩවුන්ලොඩ් කිරිම අරබන්න.....



එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේඅදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය 
ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්' 

මේතනින් බාගන්න Download 1.83MB software

5 comments:

Note: only a member of this blog may post a comment.