Thursday, 12 April 2012

Convert X to DVD (DVD COLLECTION හදමුද 2)




කොහොමද යාලුවනි ඔන්න මම ගෙනාවා තවත් ඔයාලාට වටිනාකියන සොෆ්ට්වේයා එකක්  මිට කලින් මම ඉදිරිපත් කරපු DVD COLLECTION  හදමුද කියන ලිපියෙන් කෙරෙන සියලු වැඩ කටයුතු මේම සොෆ්ට්වේයා එකෙනුත් පහසුවෙන් වේගයෙන් සිදුකරගත හැක ඒ වගේම යම්කිසි මුවි එකක් හො විඩියො කිපයක් කන්වට් කිරිමේන් අනතුරැව මේම සොෆ්ට්වේයා එක මගින්ම එය රයිට් කිරිමට සිඩි එකක් ඇතුලත් කරන්න පනිවිඩයක් පවා ලබාදෙයි. මේමගින්ද ඔයාලා ඩවුන්ලොඩ් කරගන්න DVD RIP  මුවි ෆයිල් එකක් DVD එකක් බවට පරිවර්ථනය කර DVD පේලේයර් එකක නැරබිය හැකි අතර DVD COLLECTION නිර්මානය කිරිමටද හැකියි මේහිදි සබ්ටයිටල් ඇතුලත් කිරිම/අරම්භක මේනු සකස් කිරිම/මුල් තිරයට රැප එකතු කිරිම ආදි වැඩ කටයුතු රාශියක් සිදු කරගත හැක. මේහි රෙජිස්ටර් කි එක පහතින් ලබාදි ඇත. එහෙනම් යාලුවනි මේ සොෆ්ට්වේයා එක ඔයාලාත් බාගෙන පාවිච්චි කරලා බලන්න  ජය ශ්‍රී.....................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment          



රෙජිස්ටර් කී :g3px2-3ngyv-3jpp2-f8v76-eupqe-3

මේතනින් බාගන්න Download 18.12MB software

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.