Thursday, 12 April 2012

U TORRENT ටොරන්ට් වේගයෙන් බාන්න 1



ඔන්න යාළුවනි තවත් ඔයාලාට වැදගත් සොෆ්ට්වේයා එකක් ගෙනාවා ටොරන්ට් ගැන ගොඩාක් අය දන්නවානේ අපිට මුවි එකක්/ සොෆ්ට්වේයා එකක් වගේ තවත් බොහො දේ මේ ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කිරිමේ හැකියාව තියනවා මේ සදහා අපිට ටොරන්ට් ඩවුන්ලොඩ්කරගැනිමට සොෆ්ට්වේයා එකක් අවශ්‍ය වේනවා මේ වැඩේට ඔන තරම් සොෆ්ට්වේයා තිබුනත් එවා අතරින් වැඩි පුරම භාවිතා කරන්නේ u torrent/bit torrent'/bit comet  වැනි සොෆ්ට් වේයායි.u torrent මේ අතරින් එකකි එහෙනම් මේක බාගන්න යාළුවනි ජය ශ්‍රී..............







        



මේතනින් බාගන්න Download software


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.