Wednesday, 11 April 2012

DVD Flick (DVD COLLECTION හදමුද 1)





 කොහොමද යාලුවනි ඔන්න මම තවත් ඔයාලාට ගොඩාක් ප්‍රයොජනවත් සොෆ්ට්වේයා එකක් අරන් අවා ඔයාලා ඩවුන්ලොඩ් කරන මුවි එකක් හො වෙනත් විඩියො ටිකක්  DVD PLAYER එකක බලන්න කැමති ඇති නේද අන්න ඒ වැඩේ පහසුවේන්ම කරගන්න පුලුවන් මේන්න මේ
සොෆ්ට්වේයා එකෙන්. ඔයාලා ඉන්ටනෙට් එකෙන් ඩවුන් ලොඩ් කරන මුවි බොහෝ දුරට අපට ලැබේන්නේ dvd rip ෆොමැට් එකේන් එය කෙලින්ම සිඩි එකකට රයිට් කලාට DVD PLAYER එකක බලන්න බැ ඒ සදහා එය  DVD ෆොමැට් එකට කන්වට් කල යුතුයි. ඒ සදහා කිසිම කරදරයකින් තොරව මේ සොෆ්ට්වේයා එක ඔයාලාට යොදාගන්න පුලුවන් ඒ වගේම මේහි තිබේන විශේශත්වය වන්නේ dvd collection නිර්මානය කල හැකි අතර තවත් වැඩ ගොඩාක් dvd collection නිර්මානයේදි එයට ඇතුලත් කල හැක. සබ්ටයිටල්/මුල් තිරයට පැමිනේන රැප  ඇතුලත් කිරිමට ඇති හැකියාව වැනි බොහො දේ මේමගින් සිදුකරගත හැක එහෙන්ම පහලින් බාගන්න යලුවනි මේ සොෆ්ට්වේයා එක ජය ශ්‍රී...............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




















ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
           
මේතනින් බාගන්න Download 12.35MB Software

5 comments:

  1. onna mata ona bande.. thanku wewa sahooo.

    ReplyDelete
  2. File Blocked for Violation. mehema 1k wetenawane..

    ReplyDelete
  3. ඩවුන්ලොඩ් කරද්දිද ඉන්ස්ටොල් කරද්දිද යාළුවේ.

    ReplyDelete
  4. films 4k dala dvd sizs akata convert karaganna puluwan soft akak dannako saho

    ReplyDelete

Note: only a member of this blog may post a comment.