Monday, 25 May 2020

Vic the Viking and the Magic Sword (2019) වයිකින් කොලුවගේ වැඩ කිඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vic the Viking and the Magic Sword (2019) .මේහි අධ්‍යක්ෂනය Éric Cazes අතින් සිදු විය.රචනය Éric Cazes / Sophie Decroisette / Oliver Huzly සහා Frédéric Lenoir අතින් සිදු විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Tim Bentinck Dietmar Bär / Konrad Bösherz John Chancer /  Ken Duken / Simon Fellows Owen Frost / David Goudge  /  Michael Hanratty / Matt Kelly / Matt Ian Kelly / Aletta Lawson Malu Leicher  Alex McMorran / Tim McMullan  වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / සටන් සහා වීර වික්‍ර‍ම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  4.9 /10ලැබි ඇති අතර. ලොව පුරා ලැබු මුළු ආදායම  $2,529,728 වේ. විනාඩි 77 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.