Saturday, 23 May 2020

The Blackout (2019) Avanpost (original title) කුමක් හෝ වැරද්දක් සිදු වි ඇත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම  The Blackout (2019) .මේහි අධ්‍යක්ෂනය Egor Baranov සහා Nathalia Hencker අතින් සිදු විය. රචනය Ilya Kulikov අතින් සිදු විය. මෙහි රංගනයෙන් Maksim Artamonov / Filipp Avdeev / Yuriy Borisov / Oleg Boyko / Aleksey Chadov /  Oleg Chugunov / Simon Dobravets / Maksim Emelyanov / Sergey Ershov / Artyom Eshkin / Maksim Evseev / Pyotr Fyodorov / Beso Gataev / Artem Gaydukov / Sergey Godin  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍ර‍බන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  6.1 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම  $2,746,207 වේ. විනාඩි 153 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 897MB Blu Ray 720p torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.60GB Blu Ray 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න The Blackout (2019)  Movie Official Trailer

                                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.