Friday, 6 March 2020

Tanhaji: The Unsung Warrior (2020) රණශුර තනාජී (සත්‍ය කතාවක් ඇසුරින්)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Tanhaji: The Unsung Warrior (2020) මේහි අධ්‍යක්ෂනය Om Raut   අතින් සිදු විය.තිර රචනය  Prakash Kapadia සහා Om Raut  අතින් සිදු විය.දෙබස් Prakash Kapadia අතින් නිර්මානය විය. කතාව Prakash Kapadia සහා  Om Raut අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Ajay Devgn සහා Saif Ali Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Kajol රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajesh Aher Myrah Dandekar / Ajinkya Deo / Devendra Gaikwad / Dhairyasheel Gholap / Vipul Gupta / Nitesh Kalbande / Sharad Kelkar
/ Luke Kenny / Nissar Khan / Tareeq Ahmed Khan / Naresh MirZa Malik වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / චරිත කතා සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.4 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම $638,785 වේ. විනාඩි 135 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Hindi HD DVD + ESubs 


                                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








2 comments:

  1. මේකේඊයේ download කල කොපියේ ඔක්කොම නෑනේ

    ReplyDelete
    Replies
    1. මේගාබයිට් කියද ගතිටති

      Delete

Note: only a member of this blog may post a comment.