Saturday, 7 March 2020

Chhapaak (2020) මේ ඇයගෙ කතාවයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Chhapaak (2020) මේහි අධ්‍යක්ෂනය Meghna Gulzar  අතින් සිදු විය. රචනය Atika Chohan සහා Meghna Gulzar  අතින් සිදු විය.දෙබස් Junaid Wasi අතින් නිර්මානය විය. මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Deepika Padukone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vikrant Massey Vishal Dahiya / Madhurjeet Sarghi / Ankit Bisht / Pallavi Batra / Geeta Agarwal / Sakshi Benipuri / Vishal Dhaiya
/ Devas Dixit / Sanjay Gurbaxani / Delzad Hiwale / TejInder Singh Khamkha / Micky Makhija / Payal Nair වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා සහා  නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 4.7 /10 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම USA: $316,781,වේ.දැනට ලැබු මුළු ආදායම $604,334 වේ. ලොව පුරා ලැබු මුළු ආදායම  $1,257,420 වේ. විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Hindi HD DVD + ESubs

ටොරන්ට් එක මේතනින් ගන්න Download 264MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 705MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Chhapaak (2020) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.