Thursday, 13 February 2020

Panipat (2019) ඉතිහාසයේ ලියවුණු සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Panipat (2019) මේහි අධ්‍යක්ෂනය Ashutosh Gowariker   අතින් සිදු විය.තිර රචනය සහා කතාව  Ranjeet Bahadur /  Chandrashekhar Dhavalikar / Ashutosh Gowariker සහා Aditya Rawal අතින් සිදු විය.දෙබස් Ashok Chakradhar අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Arjun Kapoor සහා Sanjay Dutt රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Kriti Sanon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mohnish Bahl Padmini Kolhapure / Suhasini Mulay / Zeenat Aman / Ravindra Mahajani / Kunal Kapoor / Nawab Shah / Mantra
/ Rajesh Aher / Babrak Akbari / Mohit. D. Anand / Manoj Bakshi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා  ඉතිහාස  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 5.8 /10 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම USA: $295,624,වේ.ලැබු මුළු ආදායම USA: $461,863 වේ.  ලොව පුරා ලැබු මුළු ආදායම $3,349,899 වේ. විනාඩි 162 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Hindi HD DVD + Soft ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 252MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 404MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 702MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Panipat (2019) Movie Official Trailer

                                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.