Thursday, 13 February 2020

Entha Manchivaadavuraa (2020) ඔහුගේ අරමුණ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජනවාරි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Entha Manchivaadavuraa (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Satish Vegesna අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Kalyan Ram රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sarath Babu  Tanikella Bharani / Gayatri Bhargavi  / Rajeev Kanakala /  Vennela Kishore Pavitra Lokesh  / Rajshri Nair / V.K. Naresh  /  Praveen /  Prabhas Sreenu / Suhasini / Sumithra / Vijayakumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 5.8/10 ලැබි ඇති අතර.‍ විනාඩි 152
 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Proper Telugu HD DVD + Soft ESubs




විඩියොව මෙතනින් බලන්න  Entha Manchivaadavuraa (2020) Movie Official Trailer

                                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




1 comment:

Note: only a member of this blog may post a comment.