Monday, 30 December 2019

Maleficent: Mistress of Evil (2019) එයා ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maleficent: Mistress of Evil (2019).මේහි අධ්‍යක්ෂනය Joachim Rønning  අතින් සිදු විය.රචනය 
Linda Woolverton / Micah Fitzerman-Blue  සහා Noah Harpster අතින් සිදුවිය.Charles Perrault ගේ "La Belle Au Bois Dormant" නවකතාව ඇසුරින් මේම චරිත නිර්මානය කර ඇත. අතින් සිදුවිය.මෙහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Angelina Jolie රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Elle Fanning / Harris Dickinson / Michelle Pfeiffer / Sam Riley / Chiwetel Ejiofor /  Ed Skrein /  Robert Lindsay /  David Gyasi /  Jenn Murray / Juno Temple / Lesley Manville / Imelda Staunton / Judith Shekoni / Miyavi වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
 වීර වික්‍ර‍ම / පවුලේ  සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.0/10 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $185,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $36,948,713,  වේ.දැනට ලැබු මුළු ආදායම USA: $113,231,744 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $489,635,657 වේ. විනාඩි 119min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.