Saturday, 28 December 2019

Gundu (2019) Irandam Ulagaporin Kadaisi Gundu (original title) දෙවන ලෝක යුද්ධයේ අවසන් කුඩා බෝම්බය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gundu (2019) මේහි අධක්ෂනය සහා  රචනය Athiyan Athirai අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Attakathi Dinesh  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ  නිළි Anandhi  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Riythvika / Lijeesh / John Vijay / Munishkanth / Ramesh Thilak / G. Marimuthu / Rama / Munnar Ramesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.1 /10 ලැබි ඇති අතර.ලෝව පුරා ලැබු මුළු ආදායම  $6,048 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 122 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



 Proper Tamil HD DVD + Soft ESubs 


                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







2 comments:

Note: only a member of this blog may post a comment.