Thursday, 19 December 2019

Housefull 4 (2019) සෙට් එක ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Housefull 4 (2019) මේහි අධ්‍යක්ෂනය Farhad Samji  අතින් සිදු විය. තිර රචනය Tasha Bhambra / Sajid Khan / Sparsh Khetarpal සහා Sara Bodinar අතින් සිදු විය.කතාව Sara Bodinar සහා Sajid Nadiadwala අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Akshay Kumar / Riteish Deshmukh සහා  Bobby Deol රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kriti Sanon /  Pooja Hegde සහා Kriti Kharbanda  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rana Daggubati Sammy John Heaney / Sharad Kelkar / Aakash Dabhade / Chunky Pandey / Ranjeet / Johnny Lever / Saurabh Sachdeva /
Cain Aiden වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා  මනංකල්පිත  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.3 /10 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම USA:  $904,808,   වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $2,109,160 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $4,624,936 වේ. විනාඩි 145 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 403MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 699MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip 1080P torrent 


විඩියොව මෙතනින් බලන්න Housefull 4 (2019) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.