Thursday, 19 December 2019

Adithya Varma (2019) ආධිත්‍යා වර්මා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Action (2019) මේහි අධක්ෂනය Gireesaaya අතින් සිදුවිය. කතාව Sandeep Reddy Vanga අතින් සිදුවිය.දෙබස්  Thiagarajan Kumararaja / Nalan Kumarasamy / Raju Murugan සහා Srinivasan අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Dhruv Vikram රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Banita Sandhu සහා  Priya Anand රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raja / Anbu Thasan / Leela Samson /  Bagavathi Perumal / Anitha / Anees Anthony / Bala / Danush Bashkar /  Bhagyalakshmi / Shanice Bitra / Karan Chandak / Chitra වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.0 /10 ලැබි ඇති අතර. ලොව පුරා ලැබු ආදායම $30,148  වේ. මේම චිත්‍රපටිය  විනාඩි 168 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Tamil HD DVD + Soft ESubs 


                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.