Friday, 1 November 2019

The King (2019) රජු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The King (2019).මේහි අධ්‍යක්ෂනය David Michôd අතින් සිදු විය. රචනය 
Joel Edgerton සහා  David Michôd අතින් සිදුවිය.මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස Timothée Chalamet රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරූපි හොලිවුඩ් නිළි Lily-Rose Depp රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Robert Pattinson / Joel Edgerton / Thomasin McKenzie / Ben Mendelsohn / Sean Harris /  Tara Fitzgerald / Dean-Charles Chapman / Tom Glynn-Carney / Ivan Kaye /  Tom Fisher / Zoë Scott / Andrew Havill / Edward Ashley වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා  /  නාට්‍යමය සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.0/10 ලැබි ඇති අතර.‌‌ලොව පුරා ලැබු මුළු ආදායම $114 වේ. විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






විඩියොව මෙතනින් බලන්න The King (2019) Movie Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.