Sunday, 3 November 2019

Chanakya (2019) සතුරන් සොයා යන ඔහුගේ මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chanakya (2019) මේහි අධ්‍යක්ෂනය / තිර රචනය  සහා කතාව Thiru  අතින් සිදු විය.දෙබස්  Abburi Ravi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු   Tottempudi Gopichand රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Mehreen Pirzada සහා Zareen Khan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Divya G. / Rajesh Khattar / Mir Sarwar  / Nassar Upen Patel Raja Chembolu  / Adarsh Balakrishna / Sunil  / Ali  / Jayaprakash  / Vineet Kumar / Raghu Babu / Bharath Reddy / Swapnika / Revathi / Karuna Bhushan  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.0/10 ලැබි ඇති අතර.‍ විනාඩි 147 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Proper Telugu HD DVD + Soft ESubs

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.