Thursday, 14 November 2019

Namma Veettu Pillai (2019) අපේ ගෙදර දරුවා


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්රපටියක්.මේ චිත්රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Namma Veettu Pillai (2019) මේහි අධක්ෂනය / රචනය /තිර රචනය / කතාව සහා දෙබස්  Pandiraj අතින් සිදුවිය.මෙහි ප්රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Sivakarthikeyan රංගනයෙන් දායක වේ.මේහි  ප්ධාන නිළියන්   ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Aishwarya Rajesh සහා Anu Emmanuel රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bharathiraja / Soori / Yogi Babu / Samuthirakani / Nataraja Subramanian / R.K. Suresh / Archana / Aadukalam Naren / Vela Ramamoorthy / Subbu Panchu / Shanmugha Rajan / Muthuraman වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.


 සටන් / විකට  සහා නාට්යමය කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.4 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම  $275,752 වේ. මේම චිත්රපටිය  විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Tamil Proper TRUE HD DVD + Soft ESubs 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 264MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 420MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 712MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Namma Veettu Pillai (2019) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.