Thursday, 14 November 2019

Gemini Man (2019) තමාගේම ක්ලෝනය සමග සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gemini Man (2019).මේහි අධ්‍යක්ෂනය Ang Lee අතින් සිදු විය.තිර රචනය 
David Benioff / Billy Ray සහා Darren Lemke අතින් සිදුවිය.කතාව Darren Lemke සහා David Benioff අතින් නිර්මානය  විය. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Will Smith රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Mary Elizabeth Winstead රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Clive Owen / Benedict Wong / Douglas Hodge / Ralph Brown / Linda Emond /  Ilia Volok / E.J. Bonilla / Victor Hugo / David Shae / Theodora Miranne /  Diego Adonye / Lilla Banak / Igor Szasz  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 5.7/10 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $138,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $20,552,372,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $48,166,709 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $169,288,617 වේ. විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB HC HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HC HDRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.91GB HC HDRip 1080P torrent 




විඩියොව මෙතනින් බලන්න Gemini Man (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.