Saturday, 14 September 2019

Toy Story 4 (2019) මේන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Toy Story 4 (2019) .මේහි අධ්‍යක්ෂනය Josh Cooley අතින් සිදු විය.තිර රචනය  Andrew Stanton සහා Stephany Folsom  අතින් සිදු විය.කතාව John Lasseter / Andrew Stanton / Josh Cooley / Valerie LaPointe / Rashida Jones / Will McCormack / Martin Hynes සහා Stephany Folsom අතින් සිදු විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Tom Hanks Tim Allen / Annie Potts Tony Hale / Keegan-Michael Key / Madeleine McGraw Christina Hendricks / Jordan Peele  /  Keanu Reeves / Ally Maki / Jay Hernandez / Lori Alan Joan Cusack Bonnie Hunt / Kristen Schaal වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  8.1 /10ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $200,000,000   වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $120,908,065, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $431,922,097 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $1,053,458,740 වේ. විනාඩි 100 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 364MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 613MB HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 791MB WEBRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB HDRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.37GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.90GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Toy Story 4 (2019) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.