Monday, 9 September 2019

Anna (2019) මේ ඇයගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Anna (2019).මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය 
Luc Besson  අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරූපි හොලිවුඩ් නිළි Sasha Luss රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Helen Mirren / Luke Evans / Cillian Murphy / Lera Abova / Alexander Petrov /  Nikita Pavlenko / Anna Krippa / Aleksey Maslodudov /  Eric Godon / Ivan Franek / Jean-Baptiste Puech / Adrian Can / Alison Wheeler / Andrew Howard වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.6 /10 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය EUR30,690,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $3,600,647,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $7,743,794 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $28,452,500 වේ. විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.