Saturday, 20 July 2019

Men in Black: International (2019) පිටසක්වලයන්ගෙන් ලෝකය බේරාගන්නෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Men in Black: International (2019).මේහි අධ්‍යක්ෂනය F. Gary Gray අතින් සිදු විය.රචනය 
Matt Holloway සහා Art Marcum අතින් සිදුවිය.චරිත නිර්මානය Lowell Cunningham අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Chris Hemsworth රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Tessa Thompson රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Kumail Nanjiani  ( Pawny (voice) ) / Rebecca Ferguson / Rafe Spall / Emma Thompson / Liam Neeson /  Laurent Bourgeois / Larry Bourgeois / Kayvan Novak / Spencer Wilding / Marcy Harriell / Inny Clemons / Aaron Serotsky / Mandeiya Flory වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $110,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $30,035,838, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $77,624,108, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $239,454,923, වේ. විනාඩි 114 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 798MB HC HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 944MB HC HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.56GB HC HDRip 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Men in Black: International (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.