Friday, 19 July 2019

India's Most Wanted (2019) සුපිරි මේහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ මැයි 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම India's Most Wanted (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Raj Kumar Gupta අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස Arjun Kapoor රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Aasif Khan / Resh Lamba / Devendra Mishra / Gaurav Mishra / Santilal Mukherjee Sudev Nair / Prasanth /  Rajesh Sharma / Jeetendra Shastri /  Bajrangbali Singh / Pravin Singh Sisodia / Ammar Taalwala / Divya Unny වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.5 ලැබි ඇති අතර.දැනට ලැබු මුළු අදායම USA: $176,858, වේ. විනාඩි 123 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Hindi HD DVD + ESubs 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 259MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 404MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 697MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 949MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HDRip 1080p torrent



විඩියොව මෙතනින් බලන්න India's Most Wanted (2019) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.