Wednesday, 10 July 2019

Krypton (2019– ) Season 2, Episode 05 ( A Better Yesterday ) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජුලි  මස 10 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.
සෙසු නලු නිළියන් ලෙස  Georgina Campbell / Shaun Sipos / Colin Salmon /  Ann Ogbomo / Aaron Pierre / Rasmus Hardiker / Wallis Day / Hannah Waddingham / Blake Ritson / Ian McElhinney / Kae Alexander /  Emmett J Scanlan / Ciarán Owens / Antony Somers වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා  සුපිරි විරයාගේ අගමනට පෙර නවතම විර වික්‍රමය Krypton Season 2, පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









විඩියොව මෙතනින් බලන්න Krypton  (2019– ) Season 2,Episode 05 Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.