Thursday, 11 July 2019

De De Pyaar De (2019) දෙන්න මට ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ මැයි 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම De De Pyaar De (2019) මේහි අධ්‍යක්ෂනය Akiv Ali අතින් සිදු විය. රචනය Surabhi Bhatnagar / Tarun Jain  සහා Luv Ranjan අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු  Ajay Devgn රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Rakul Preet Singh සහා Tabu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jimmy Sheirgill / Alok Nath / Madhumalti Kapoor /  Harry Anton / Gergo Baranyi Sammy John Heaney / Bhavin Bhanushali /  Gandharv Dewan / Gulnaaz Khan / Kumud Mishra / Sunny Singh Nijjar / Joanna Shegera වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය ආරම්භක සතිය තුල ලැබු අදායම  USA:  $425,934, වේ.දැනට ලැබු මුළු අදායම USA: $425,934, වේ. විනාඩි 135 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Hindi HD DVD + ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 416MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 704MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.10GB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.74GB HDRip 1080p torrent



විඩියොව මෙතනින් බලන්න De De Pyaar De (2019) Movie Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.