Thursday, 19 September 2019

Fast & Furious Presents: Hobbs & Shaw (2019) සුපිරි වැඩකාරයෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ  අගෝස්තු මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fast & Furious Presents: Hobbs & Shaw (2019).මේහි අධ්‍යක්ෂනය David Leitch අතින් සිදු විය.තිර රචනය 
Chris Morgan සහා Drew Pearce අතින් සිදුවිය.කතාව Chris Morgan අතින් නිර්මානය විය. චරිත නිර්මාණය Gary Scott Thompson අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන  Dwayne Johnson සහා Jason Statham රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Vanessa Kirby සහා Eiza González රංගනයෙන් දායක වේ.  සෙසු නළු නිළියන් ලෙස Idris Elba / Helen Mirren / Eddie Marsan / Eliana Sua / Cliff Curtis / Lori Pelenise Tuisano / John Tui / Joshua Mauga / Joe Anoa'i / Rob Delaney / Alex King / Tom Wu / John Macdonald / Meesha Garbett වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා වීර වික්‍ර‍ම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $200,000,000  වේ. විනාඩි 135 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 899MB HC HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.10GB HC HDRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.69GB HC HDRip 1080P torrent




විඩියොව මෙතනින් බලන්න Fast & Furious Presents: Hobbs & Shaw (2019) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








14 comments:

  1. Replies
    1. කරුණාකරලා මම උඩින් දිලා තියෙන දේ කියවන්න

      Delete
  2. Thank you admin, Full movie ekama tyenwa neda?

    ReplyDelete
  3. Antima tika hira wenawane ane..balanna bahane

    ReplyDelete
  4. mkv format eken danna epa.mp4 eken danna pls.

    ReplyDelete
    Replies
    1. කන්වර්ටරයකින් කන්වට් කරගන්න.තියෙන ෆොමැට් වලින් තමයි මම දෙන්නේ.එකම හොය හොය දෙන්න මට බැ

      Delete
  5. Mokadda best size eka download karanna. plz tell

    ReplyDelete
    Replies
    1. මම කොලිටි එක වෙන වෙනම දාලා තියෙන්නෙ අන්තිම කොලිටිය තමා 1080 හැබැයි මම Blu Ray අපේඩෙට් කරලා නැ තාමා

      Delete

Note: only a member of this blog may post a comment.