Thursday, 19 September 2019

Rakshasudu (2019) යක්ෂයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ආගොස්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rakshasudu (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Ramesh Varma  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Bellamkonda Sreenivas රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anupama Parameshwaran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Saravanan / Yasar /  Abhirami  / Baby Dua Rajeev Kanakala Vinodhini /  Keshav Deepak / Vinod Sagar / Suzane George / Surya  / Kasi Viswanath /  Ravi Prakash / Raghavi Renu / Raveena Daha / Trishala / Priya / Radha Ravi (cameo appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.7/10 ලැබි ඇති අතර.‍ලෝව පුරා ලැබු ආදායම  $4,602 වේ. විනාඩි 149 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Telugu HD DVD + Soft ESubs


                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






11 comments:

Note: only a member of this blog may post a comment.