ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Kalank (2019) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Abhishek Varman අතින් සිදු විය.නිෂ්පාදනය Karan Johar / Sajid Nadiadwala / Hiroo Yash Johar සහා Apoorva Mehta අතින් සිදුවිය.කතාව Shibani Bathija අතින් නිර්මානය විය.දෙබස් Hussain Dalal අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Varun Dhawan / Aditya Roy Kapoor සහා Sanjay Dutt රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි බොලිවුඩ් නිළියන් වන Madhuri Dixit / Sonakshi Sinha සහා Alia Bhatt රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Kunal Khemu / Pawan Chopra / Pavail Gulati / Achint Kaur / Hiten Tejwani / Kiara Advani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Sunday, 30 June 2019
Thursday, 27 June 2019
Krypton (2019– ) Season 2, Episode 03 ( Will to Power ) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 03 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජුනි මස 26 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Sunday, 23 June 2019
Sita (2019) සීතා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sita (2019) මේහි අධ්‍යක්ෂනය Teja අතින් සිදු විය.රචනය Gopalakrishna Paruchuri / Venkateswara Rao Paruchuri සහා Teja අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Srinivas Bellamkonda රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kajal Aggarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mahesh Achanta / Giri Babu / Amit Behl / Bhagyaraj / Tanikella Bharani / Abhinav Gomatam / Srinivasa Rao Kota / Mannara / Duvvasi Mohan / Lalit Parimoo / Rohit Pathak / Payal Rajput / Raja Ravindra වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 20 June 2019
Escape Plan: The Extractors (2019) අවසන් පැණයාමට සුදානම්
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 21 වන දින තිරගතවිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි ඔරිජිනල් පිටපතක් අන්තර්ජාලයට නිකුත් වි තිබෙනවා. චිත්‍රපටියේ නම Escape Plan: The Extractors (2019).මේහි අධ්‍යක්ෂනය John Herzfeld අතින් සිදු විය.තිර රචනය Miles Chapman සහා John Herzfeld අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Sylvester Stallone / Dave Bautista සහා 50 Cent රංගනයෙන් දායක වේ.ප්‍රාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Jaime King රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jin Zhang / Devon Sawa / Harry Shum Jr. / Russell Wong / Daniel Bernhardt / Lydia Hull / Melise / Jeff Chase / Rob de Groot / Holland Herzfeld / Shea Buckner වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 19 June 2019
Krypton (2019– ) Season 2, Episode 02 ( Ghost In The Fire) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 02 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජුනි මස 19 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Saturday, 15 June 2019
Alita: Battle Angel (2019) අලිටා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Alita: Battle Angel (2019).මේහි අධ්‍යක්ෂනය Robert Rodriguezඅතින් සිදු විය.තිර රචනය James Cameron සහා Laeta Kalogridis අතින් සිදුවිය.Yukito Kishiro ගේ (Gunnm ) නම් නවකතාව ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මෙහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Rosa Salazar රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Christoph Waltz / Jennifer Connelly / Mahershala Ali / Ed Skrein / Jackie Earle Haley / Keean Johnson / Jorge Lendeborg Jr. / Lana Condor / Idara Victor / Jeff Fahey / Eiza González / Derek Mears / Leonard Wu / Racer Maximiliano Rodriguez-Avellan වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Friday, 14 June 2019
Ayogya (2019) අයෝග්‍යා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ayogya (2019) මේහි අධක්ෂනය සහා රචනය
Venkat Mohan අතින් සිදුවිය.කතාව Vakkantham Vamsi අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Raashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parthiban / K.S. Ravikumar / Pooja Devariya / Anandraj / M.S. Bhaskar / Yogi Babu / Sonia Agarwal / Radha Ravi / Santhana Bharathi / Aadukalam Naren / R.N.R. Manohar / Devadarshini Chetan / Vela Ramamoorthy වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Venkat Mohan අතින් සිදුවිය.කතාව Vakkantham Vamsi අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Raashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parthiban / K.S. Ravikumar / Pooja Devariya / Anandraj / M.S. Bhaskar / Yogi Babu / Sonia Agarwal / Radha Ravi / Santhana Bharathi / Aadukalam Naren / R.N.R. Manohar / Devadarshini Chetan / Vela Ramamoorthy වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 13 June 2019
Daughter of the Wolf (2019) තම පුතු වෙනුවෙන් මවකගේ සටන
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගොස්තු මස 02 වන දින තිරගතවිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි ඔරිජිනල් අන්තර්ජාලයට නිකුත් වි තිබෙනවා. චිත්‍රපටියේ නම Daughter of the Wolf (2019).මේහි අධ්‍යක්ෂනය David Hackl අතින් සිදු විය.රචනය Nika Agiashvili (as Nika Agiashvlli) අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Gina Carano රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Richard Dreyfuss / Brendan Fehr / Sydelle Noel / Brock Morgan / Stew McLean / Anton Gillis-Adelman / Joshua Murdoch / Chad Riley වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 12 June 2019
Dumbo (2019) පියාබන අලි පැටියා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dumbo (2019).මේහි අධ්‍යක්ෂනය Tim Burton අතින් සිදු විය.තිර රචනය Ehren Kruger අතින් සිදුවිය.Helen Aberson සහා Harold Pearl ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍රපටය නිර්මාණය විය. මෙහි ප්‍රධාන නළුවා ලෙස Colin Farrell රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Eva Green රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Michael Keaton / Danny DeVito / Alan Arkin / Nico Parker / Finley Hobbins / Roshan Seth / Lars Eidinger / Deobia Oparei / Joseph Gatt / Miguel Muñoz Segura / Zenaida Alcalde / Douglas Reith / Phil Zimmerman වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
100 (2019) අභිරහසක සුල මුල සොයාගිය රහස් මේහේයුම
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 100 (2019) මේහි අධක්ෂනය සහා රචනය
Sam Anton අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Atharvaa Murali රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / Mime Gopi / Rahul Dev / Radha Ravi / Jangiri Madhumitha / Akashdeep Saigal / Vtv Ganesh / Arjai / Praneshvar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Sam Anton අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Atharvaa Murali රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / Mime Gopi / Rahul Dev / Radha Ravi / Jangiri Madhumitha / Akashdeep Saigal / Vtv Ganesh / Arjai / Praneshvar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Krypton (2019– ) Season 2, Episode 01 ( Light-Years From Home) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 01 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ දෙවන අදියර.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජුනි මස 12 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Tuesday, 4 June 2019
Kee (2019) යතුර
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kee (2019) මේහි අධක්ෂනය සහා රචනය
Kalees අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Jiiva රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nikki Galrani සහා Anaika Soti රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Govind Padmasoorya / RJ Balaji / Rajendra Prasad / Suhasini / Manobala / Meera Krishna වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Kalees අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Jiiva රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nikki Galrani සහා Anaika Soti රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Govind Padmasoorya / RJ Balaji / Rajendra Prasad / Suhasini / Manobala / Meera Krishna වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.











